Posted inදිසානතිය
අමාරුකම් තිබුණත් ජනතාව සීරුවෙන්!
තමන්ට මේ අණ්ඩුවෙන් යහපතක් සිදුවේයැයි ජනතාව නොසංසිදුනු බලාපොරොත්තු ගොන්නක් සිත්සතන්තුල සිරකරගෙන සිටිති. එයට බලපාන හේතු තිබේ. විදුලි බිල 15% කින් වැඩිවීම සහ බලශක්ති මිල ගණන් වෙනස් වීම රටේ උද්ධමනයට සෘජුවම…









