Posted inවැඩ බිමෙන්
විදුලිය ප්‍රතිව්‍යුහයෙන් විදුලිබිල අඩු වෙයිද?
ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ස්වාධීන සමාගම් හයක් ලෙස පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. අදාළ සමාගම්වල සේවය සදහා අකමැති සේවකයින්ට කැමැත්තෙන් විශ්‍රාම යාම…






