“අල ලුනු ගොවි ප්‍රශ්ණය විසදීමට වෙලඳපොලට රජය මැදිහත් විය යුතුයි” කෘෂි හා ඉඩම් අමාත්‍ය ලාල් කාන්ත ඇමතිතුමා ගේ අවදානය සදහා – වාසුදේව සහෝදරයා

“අල ලුනු ගොවි ප්‍රශ්ණය විසදීමට වෙලඳපොලට රජය මැදිහත් විය යුතුයි” කෘෂි හා ඉඩම් අමාත්‍ය ලාල් කාන්ත ඇමතිතුමා ගේ අවදානය සදහා – වාසුදේව සහෝදරයා

දේශීය කෘෂි නිශ්පාදන සදහා නිසි මිලක් නොලැබීම ගෙන ගොවින්ගේ සන්තාපය ඔබතුමා දනි. ඒ වෙනුවෙන් විදේශයෙන්ගෙන් එම ද්‍රව්‍ය මෙරටට නොගෙන්වීම හෝ විශේෂ වෙළ‍භාණ්ඩ පනත යටතේ ප්‍රමාණවත් බද්දක් ඒ සදහා පැනවීම කලයුතු…
2026 අයවැය යෝජනා පිලිබදව…

2026 අයවැය යෝජනා පිලිබදව…

පසුගිය රජය නවතා දැමූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීමේ තීරණය ගැන අපගේ ප්‍රසාදය පල කරමු. 1 වන පියවරේ ඉඩම් අත්පත් කර ගැනීම සදහා මුදල් වෙන් කිරීම ගැනද සතුට…
ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා

ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා

ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගන්නා ලදි. පසුගිය…
ආණ්ඩුවේ අයවැයෙන් මතුවන අභියෝග ජය ගැනීමට වමෙන් ඉදිරියට…

ආණ්ඩුවේ අයවැයෙන් මතුවන අභියෝග ජය ගැනීමට වමෙන් ඉදිරියට…

රනිල් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමට අනුකූල වන සේ මෙවර අයවැය ගැලපීම් සිදු කර තිබේ. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලටද එපිට…
රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය ජොහැන්ස්බර්ග් නගරයේදී…

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය ජොහැන්ස්බර්ග් නගරයේදී…

ලෝක කම්කරු සම්මේලනයේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය දකුණු අප්‍රිකාවේ  ජොහැන්ස්බර්ග් නගරයේදී උත්කර්ශවත් ආකාරයෙන් සිදු විය. එම සැමරුමට සමගාමිව ජාත්‍යතර වෘත්තීය සමිති සංවිධානයේ විධායක කමිටු රැස්වීමද පැවැත්විය.…
නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල…

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල…

ජී.වී.ඩී.තිලකසිරි මහතා මහාචාර්ය ප්‍රසාද් හේරත් මහතා නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල හා රාජ්‍ය අංශයේ  වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි…
ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ.

ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ.

කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව නියෝජනය කිරීම සදහා…
ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී…

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී…

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍ර.වා.පෙ. සාමාජික පිරිස් හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්…
බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ

බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ

ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා සහෝදරයා විසින් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද කථාවක් ඇසුරෙන් සැකසුනි.   බ්‍රසීලයේ ජීවත්වන අපි ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිමු.  බොහෝ කලක්, ලෝකය…
විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද?

විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදුලි සේවා ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් සිදුකරන ලෙස බලකර තිබේ.  IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන මෙම වැඩසටහන් අනුව, රටට ලැබෙන…