Posted inජන පවුර ඇමරිකාවේ උම්මත්තක ට්‍රම්ප් පාලනය වෙනිසියුලාවට බලහත්කාරයෙන් කඩාවැදීම තරයේ හෙලා දකිමු. ජනමාධ්‍ය නිවේදනය … Posted by Wisidagamage Silva January 29, 2026
Posted inජන පවුර ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගන්නා ලදි. පසුගිය… Posted by Wisidagamage Silva November 11, 2025
Posted inජන පවුර නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල… ජී.වී.ඩී.තිලකසිරි මහතා මහාචාර්ය ප්‍රසාද් හේරත් මහතා නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල හා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි… Posted by Wisidagamage Silva November 11, 2025
Posted inජන පවුර ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ. කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව නියෝජනය කිරීම සදහා… Posted by Wisidagamage Silva November 11, 2025
Posted inජන පවුර ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී… ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍ර.වා.පෙ. සාමාජික පිරිස් හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්… Posted by Wisidagamage Silva November 11, 2025
Posted inජන පවුර මහින්ද ජනපති තුමා වාසුදේව සහෝදරයාගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන තැබූ සටහන ආදරණීය මහින්ද ජනපති තුමනි, අප දෙදෙනාගේම තරුණ වයසේ අප හමුවූයේ ප්‍රතිගාමි බලයට විරුද්ධව මැද මාවත හා වම එකතු කිරීමටයි. එම සන්ධානයෙන් මේ රටේ ගොඩ නැගූ ආණ්ඩු මගින් ජාතික නිදහස උදෙසාද,… Posted by Shakthiya October 11, 2025
Posted inජන පවුර මාලිමා ආණ්ඩුව හා අනාගත අභියෝග. පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවේදී වාසුදේව සහෝදරයා දැක්වූ අදහස් වලින් උපුටා ගන්නා ලදී. වාර්ථා කලේ -සරත් රණසිංහ අපි මේ ඉන්නෙ අලුත් ආණ්ඩුවේ අවුරුද්දක් ගත වෙච්ච වෙලාවක.මේ ආණ්ඩුවේ කටයුතු දෙස ආපසු හැරී… Posted by Shakthiya October 11, 2025
Posted inජන පවුර රේගුවෙන් අනීතික ලෙස පිටකල කන්ඩේනර් 323 ගැන වගකියන්නේ නැද්ද? රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නොවේනම් කවුද රතු නිවේදන සහිත මෙම කන්ටේනර් පිලිබදව ජාත්‍යන්තර ඔත්තු සේවාවන් මගින්ද මෙම කන්ටේනර් ගැන ඇති සැක සහිතභාවය කල් ඇතිව රේගුවට දන්වා තිබූ බව සත්‍යක්ද? එසේ නම්… Posted by Shakthiya October 11, 2025
Posted inජන පවුර ආසියා පැසිපික් සමාජ සමුලුව – බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී නොවැමිබර් 1-5 නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලොව පුරා වෙලා ගෙන ඇති අතර, ඒ නිසා පීඩාවට පත්වන වැඩකරන ජනතාව ඇතුලු පොදු ජන සංවිධාන ලෝකය පුරා එකතු වෙමින් සාකච්ඡා පවත්වමින් සිදුවෙමින් ඇති අහිතකර තත්වයෙන්… Posted by Shakthiya October 11, 2025
Posted inජන පවුර “විපක්ෂයට කිසිම වැඩපිලිවෙලක් නැහැ. යන්නේ කොහෙද දන්නේ නැහැ.” එස්.බී. දිසානායක හිටපු ඇමති කට අරියි. ආණ්ඩුව දවසින් දවස ශක්තිමත්ව ඉදිරියට යනවා. විපක්ෂය එන්න එන්න දුර්වල වෙනව. විපක්ෂය එකතු වෙන්නේ මොකටද, කොහෙද යන්නේ. මොකක්ද කරන්නේග මේ පිලිබද කිසිම වැඩපිලිවෙලක් දැක්මක් ඔය විපක්ෂයට ඇත්තේ නැහැ. ඔය සමගි… Posted by Shakthiya October 11, 2025